ඡ විරෝධවත්ථුනි:

13. අමනාපියේසු රූපේසු චිත්තස්ස ආඝාතෝ

14. අමනාපියේසු සද්දේසු චිත්තස්ස ආඝාතෝ

15. අමනාපියේසු ගන්ධෙසු චිත්තස්ස ආඝාතෝ

16. අමනාපියේසු රසේසු චිත්තස්ස ආඝාතෝ

17. අමනාපියේසු ඵොට්ඨබ්බේසු චිත්තස්ස ආඝාතෝ

18. අමනාපියේසු ධම්මේසු චිත්තස්ස ආඝාතෝ.

විරෝධවත්ථු යනු විරෝධය ම ය. අමනාප අප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය ධර්ම යන සය පිළිබඳ වූ විරෝධ, විරෝධවත්ථු සය ය. විරෝධය යි කියනුයේ බණින ගසන කෝලාහල කරන තරමට බලවත් නො වූ නො සතුටු වීම් මාත්‍ර‍ය වූ ද්වේෂය ය.