ඡ ගේහසිතානි සෝමනස්සානි:

61. මනාපියේසු රූපේසු ගේහසිතං චේතසිකං සාතං

62. මනාපියේසු සද්දේසු ගේහසිතං චේතසිකං සාතං

63. මනාපියේසු ගන්ධේසු ගේහසිතං චේතසිකං සාතං

64. මනාපියේසු රසේසු ගේහසිතං චේතසිකං සාතං

65. මනාපියේසු පොට්ඨබ්බේසු ගේහසිතං චේතසිකං සාතං

66. මනාපියේසු ධම්මේසු ගේහසිතං චේතසිකං සාතං

ගේහසිත සෝමනස්ස යනු කාමය පිළිබඳව ඇතිවන සොම්නස ය. සිතෙහි ඇති වන මිහිර ය. ඉහත දැක්වෙන්නේ ප්‍රිය මනාප රූපාදි ආරම්මණ සය සම්බන්ධයෙන් ඇති වන සරාග වේදනා සය ය.