පඤ්ච වේරා:

51. පාණාතිපාතෝ

52. අදින්නාදානං

53. කාමේසුමිච්ඡාචාරෝ

54. මුසාවාදෝ

55. සුරාමේරයමජ්ජපමාදට්ඨානං

පාණාතිපාතචේතනා අදින්නාදානචේතනා කාමේසු මිච්ඡාචාරචේතනා මුසාවාදචේතනා සුරාපානචේතනා යන අකුශලචේතනා පස සත්ත්වයාට මෙලොව පරලොව දෙක්හි ම දුක් ගෙන දෙන්නෝ ය. ඒවා සත්ත්වයාට සතුරු ය. ඒවා වේර නම් වෙති.