චත්තාරි දුච්චරිතානි:

37. පාණාතිපා තෝ,

38. අදින්නාදානං

39. කාමේසු මිච්ඡාචාරෝ

40. මුසාවාදෝ

අපරානි චත්තාරි දුච්චරිතානි:

41. මුසාවාදෝ

42. පිසුණාවාචා

43. පරුසාවාචා

44. සම්ඵප්පලාපෝ

මේ දෙකොටසෙහි ධර්ම වශයෙන් ඇත්තේ දුශ්චරිත සතෙකි. පාණාතිපාත අදින්නාදාන කාමේසුමිච්ඡාචාර යන තුන කාය දුශ්චරිතයෝා ය. මුසාවාද පිසුණාවාච ඵරුසාවාච සම්ඵප්පලාප යන සතර වාග් දුශ්චරිතයෝ ය. මේවා බොහෝ පොත් වල විස්තර කර ඇති බැවින් මෙහි විස්තර නො කරමු.