අකුශල ධාතු

10. කාමධාතු

11. ව්‍යාපාදධාතු

12. විහිංසාධාතු

කාමවිතර්කය ම “කාමධාතු” නම් වේ. ව්‍යාපාද විතර්කය “ව්‍යාපාදධාතු” නම් වේ. විහිංසාවිතර්කය “විහිංසාධාතු” නම් වෙ.