අකුශල සංඥා

7. කාමසඤ්ඤා

8. ව්‍යාපාදසඤ්ඤා

9. විහිංසාසඤ්ඤා

කාමයන් පිළිබඳ වූ කාමවිතර්ක සහගත සංඥාව “කාමසඤ්ඤා” නම් වේ. ව්‍යාපාද විතර් සම්ප්‍ර‍යුක්ත සංඥාව “ව්‍යාපාදසඤ්ඤා” නම් වේ. විහිංසාවිතර්ක සම්ප්‍ර‍යුක්ත සංඥාව “විහිංසාසඤ්ඤා” නම් වේ.