අංගණ

49. රාගෝ අංගණං

50. දෝසෝ අංගණං

51. මෝහෝ අංගණං

තියුණු ක්ලේශයෝ අංගණ නම් වෙති. රාග ද්වේෂ මෝහ ඉතා තියුණු ක්ලේශයෝ ය. එබැවින් රාගාදි තුනට අංගණය යි කියනු ලැබේ.