කිඤ්චන

46. රාගෝ කිඤ්චනං

47. දෝසෝ කිඤ්චනං

48. මෝහෝ කිඤ්චනං

දාන ශීල භාවනා සංඛ්‍යාත කුශලයන් ඇති වීමට ඇති කිරීමට බාධා කරන ධර්මයෝ කිඤ්චන නම් වෙති. රාගය ඇති වූ කල කුශලයට බාධා කරයි. කුශලයන්ට ඇති වන්නට නො දෙයි. එබැවින් රාගය කිඤ්චනයකි. ද්වේෂය ද කිඤ්චනයකි. මෝහය ද කිඤ්චනයකි.