දසවත්ථුකා මිච්ඡාදිට්ඨි:

51. නත්ථි දින්නං

52. නත්ථි යිට්ඨං

53. නත්ථි හුතං

54. නත්ථිසුකත දුක්කතානං කම්මානං ඵලං විපාකො

55. නත්ථි අයං ලෝකෝ

56 නත්ථි පරෝ ලෝකෝ

57. නත්ථි මාතා

58. නත්ථි පිතා

59. නත්ථි සත්තා ඕපපාතිකා

60. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති.

මේ දශවස්තුක මිථ්‍යා දෘෂ්ටිය බුද්ධකාලයේ විසූ අජිත කේසකම්බල නම් ශාස්තෘවරයා පැවසූ දෘෂ්ටිය ය. ඒ බව දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ සඳහන් වේ. මේ කරුණු දශය ත්‍රිකනිර්දේශයේ මිච්ඡාදිට්ඨි යන පදය විස්තර කිරීමේ දී දක්වා ඇත.