දස සඤ්ඤෝජනානි:

31. කාමරාග සඤ්ඤෝජනං

32. පටිඝ සඤ්ඤෝජනං

33. මාන සඤ්ඤෝජනං

34. දිට්ඨි සඤ්ඤෝජනං

35. විචිකිච්ඡා සඤ්ඤෝජනං

36. සීලබ්බතපරාමාස සඤ්ඤෝජනං

37. භවරාග සඤ්ඤෝජනං

38. ඉස්සා සඤ්ඤෝජනං

39. මච්ඡරිය සඤ්ඤෝජනං

40. අවිජ්ජා සඤ්ඤෝජනං

සත්ත්වයා හට සසරින් එතර වන්නට නො දී එහි ම බැඳ තබන ධර්මයෝ සඤ්ඤෝජන නම් වෙති. මේ සියල්ල යට ඒ ඒ තැන්වල විස්තර කර ඇත්තේ ය.