දස අකුසල කම්ම පථා:

21. පාණාතිපාතෝ

22. අදින්නාදානං

23. කාමේසු මිච්ඡාචාරෝ

24. මුසාවාදෝ

25. පිසුණාවාචා

26. ඵරුසාවාචා

27. සම්ඵප්පලාපෝ

28. අභිජ්ඣා

29. ව්‍යාපාදෝ

30. මිච්ඡාදිට්ඨි

අකුශල කර්මපථ දශය අප විසින් සම්පාදිත බෞද්ධයාගේ අත් පොතෙහි විස්තර කර ඇත්තේ ය. වෙනත් නොයෙක් පොත්වල ද විස්තර කර ඇත්තේ ය.