නව පපඤ්චිතානි:

64. අස්මීති පපඤ්චිතමේතං

65. අහමස්මීති පපඤ්චිතමේතං

66. අයමස්මීති පපඤ්චිතමේතං

67. භවිස්සන්ති පපඤ්චිතමේතං

68. රූපි භවිස්සන්ති පපඤ්චිතමේතං

69. අරූපි භවිස්සන්ති පපඤ්චිතමේතං

70. සඤ්ඤි භවිස්සන්ති පපඤ්චිතමේතං

71. අසඤ්ඤි භවිස්සන්ති පපඤ්චිතමේතං

72. නේවසඤ්ඤි නාසඤ්ඤි භවිස්සන්ති පපඤ්චිතමේතං

දීර්ඝ කිරීම විස්තර කිරීම පපඤ්ච නම් වේ. පඤ්චස්කන්ධය මමය යි වරදවා ගෙන එය උසස් කොට ගෙන එයට ඇලුම් කිරීමෙන් සංසාරය දීර්ඝ වේ. සංසාරය දීර්ඝ කරන බැවින් අස්මී අහමස්මී යනාදීන් ගන්නා වූ මානයෝ නව දෙන පපඤ්චිත නමුදු වෙති.