නව එන්දිතානි.

55. අස්මීති එන්දිතමේතං

56. අහමස්මීති එන්දිතමේතං

57. අයමස්මීති එන්දිතමේතං

58. භවිස්සන්ති එන්දිතමේතං

59. රූපි භවිස්සන්ති එන්දිතමේතං

60. අරූපි භවිස්සන්ති එන්දිතමේතං

61. සඤ්ඤි භවිස්සන්ති එන්දිතමේතං

62. අසඤ්ඤි භවිස්සන්ති එන්දිතමේතං

63. නේවසඤ්ඤි නාසඤ්ඤි භවිස්සන්ති එන්දිතමේතං

එන්දිත යන වචනයෙන් කියැවෙන්නේ කම්පනය ය. මේ නවකයෙහි දැක්වෙන්නේ මාන නවයෙකි. මාන එක්තරා කම්පනයෙකි.