නව මඤ්ඤිතානි:

46. අස්මීති මඤ්ඤිතමේතං

47. අහමස්මීති මඤ්ඤිතමේතං

48. අයමස්මීති මඤ්ඤිතමේතං

49. භවිස්සන්ති මඤ්ඤිතමේතං

50. රූපි භවිස්සන්ති මඤ්ඤිතමේතං

51. අරූපි භවිස්සන්ති මඤ්ඤිතමේතං

52. සඤ්ඤි භවිස්සන්ති මඤ්ඤිතමේතං

53. අසඤ්ඤි භවිස්සන්ති මඤ්ඤිතමේතං

54. නේවසඤ්ඤි නාසඤ්ඤි භවිස්සන්ති මඤ්ඤිතමේතං

මේ නවයෙහි දැක්වෙන්නේ ද ඉඤ්ජිත යනුවෙන් ඉහත දැක්වුණු කරුණු නවය ම ය. වෙනස නම පමණකි. මඤ්ඤිත යනු හැඟීම ය. මෙහි අදහස් කරන්නේ මාන වශයෙන් ඇති වන හැඟීම ය. මෙහි දැක්වෙන්නේ මාන නවයෙකි.