දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයාගේ ස්වභාව සතර

“මග්ගස්ස නීය්‍යානට්ඨො හේතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්‍යට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ගයෙහි දැක්වෙන චතුරාර්ථයන්ගේ වශයෙන් හෙවත් සතර ස්වභාවයන්ගේ වශයෙන් ද දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය දත යුතුය.

1. නීය්‍යානට්ඨය 2. හේතුට්ඨය 3. දස්සනට්ඨය 4. ආධිපතෙය්‍යට්ඨය යි මාර්ග සත්‍යයාගේ ස්වභාව සතරෙකි.

අනු මාතෘකා
keyboard_arrow_right2. හේතුට්ඨය
keyboard_arrow_right3. දස්සනට්ඨය