බුද්‍ධ කෘත්‍ය පස

star_outline

කොතැනක වුසූව ත් බුදුරජාණන් වහන්සේගේ එක ම චර්යයාවෙක් වීය. දවස කොටස් පසකට බෙදා ඒ කාල පසේ සැටියට “පූර්වභක්ත කෘත්‍යය, පශ්චාද් භක්ත කෘත්‍යය, ප්‍රථම යාම කෘත්‍යය, මධ්‍යම යාම කෘත්‍යය, පශ්චිම යාම කෘත්‍යය යැ යි බුද්‍ධ කෘත්‍යය පඤ්ච විධ විය.

අනු මාතෘකා
keyboard_arrow_rightපූර්වභක්ත කෘත්‍යයstar_outline
keyboard_arrow_rightපශ්චාද්භක්ත කෘත්‍යයstar_outline
keyboard_arrow_rightප්‍රථම යාම කෘත්‍යයstar_outline
keyboard_arrow_rightමධ්‍යම යාම කෘත්‍යයstar_outline
keyboard_arrow_rightපශ්චිම යාමය කෘත්‍යයstar_outline