රූපාවචර සතරවැනි ධ්‍යාන කුසල් සිත
මේ ධ්‍යාන තුන පස් ආකාරයෙන් පුරුදු කොට, එයට වඩා ප්‍රණීත වූ සතරවැනි ධ්‍යාන සිත උපදවා ගනු කැමැතිව, නැවත භාවනා ආරම්භ කොට, ප්‍රීතියත් අනවශ්‍ය බව වැටහී එය ද දුරුකොට, සුඛ එකග්ගතා යන ධ්‍යානාංග දෙකින් යුත් සතරවැනි ධ්‍යාන සිත උපදවා ගන්නේය.