අහේතුක කුසල විපාක අට
- උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණ සිත.
- උපෙක්ඛා සහගත සොත විඤ්ඤාණ සිත.
- උපෙක්ඛා සහගත ඝාණ විඤ්ඤාණ සිත
- උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණ සිත.
- සුඛ සහගත කාය විඤ්ඤාණ සිත. (සැප වේදනා සහිත ස්පර්ශය දැනගන්නා සිත.)
- උපෙක්ඛා සහගත සම්පටිච්ඡන සිත.
- උපෙක්ඛා සහගත සන්තීරණ සිත.
- සොමනස්ස සහගත සන්තීරණ සිත. (සැප වේදනා සහිත අරමුණ විමසා තීරණය කරණ සිත.)