7. 2. 5. 9-520.
සොත අනිච්චානුපස්සී ආදී සූත්‍ර
සැවැත් නුවර දී ය.
කණෙහි -පෙ- නාසයෙහි -පෙ- දිවෙහි -පෙ- ශරීරයෙහි -පෙ- සිතෙහි -පෙ- රූපයෙහි -පෙ- ශබ්දයෙහි -පෙ- ගන්‍ධයෙහි -පෙ- රසයෙහි -පෙ- ස්පර්‍ශයෙහි -පෙ- ධර්මයෙහි -පෙ-
චක්‍ෂුර් විඥානයෙහි -පෙ- ශ්‍රොත විඥානයෙහි -පෙ- ඝාණ විඥානයෙහි -පෙ- ජිව්හා විඥානයෙහි -පෙ- කාය විඥානයෙහි -පෙ- මනස් විඥානයෙහි -පෙ-
චක්‍ෂු ස්පර්‍ශයෙහි -පෙ- ශ්‍රොත ස්පර්‍ශයෙහි -පෙ- ඝාණ ස්පර්‍ශයෙහි -පෙ- ජිව්හා ස්පර්‍ශයෙහි -පෙ- කාය ස්පර්‍ශයෙහි -පෙ- මනස් ස්පර්‍ශයෙහි -පෙ-
ඇස හා ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- කණ හා ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- දිව හා ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- කය හා ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ- සිත හා ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහි -පෙ-
රූප සංඥාවෙහි -පෙ- ශබ්ද සංඥාවෙහි -පෙ- ගන්‍ධ සංඥාවෙහි -පෙ- රස සංඥාවෙහි -පෙ- ස්පර්‍ශ සංඥාවෙහි -පෙ- ධර්‍ම සංඥාවෙහි -පෙ-
රූපය ගැන සිතීමෙහි -පෙ- ශබ්දය ගැන සිතීමෙහි -පෙ- ගන්‍ධය ගැන සිතීමෙහි -පෙ- රසය ගැන සිතීමෙහි -පෙ- ස්පර්‍ශය ගැන සිතීමෙහි -පෙ- ධර්මය ගැන සිතීමෙහි -පෙ-
රූප තෘෂ්ණාවෙහි -පෙ- ශබ්ද තෘෂ්ණාවෙහි -පෙ- ගන්‍ධ තෘෂ්ණාවෙහි -පෙ- රස තෘෂ්ණාවෙහි -පෙ- ස්පර්‍ශ තෘෂ්ණාවෙහි -පෙ- ධර්‍ම තෘෂ්ණාවෙහි -පෙ-
රූප විතර්‍කයෙහි -පෙ- ශබ්ද විතර්‍කයෙහි -පෙ- ගන්‍ධ විතර්‍කයෙහි -පෙ- රස විතර්‍කයෙහි -පෙ- ස්පර්‍ශ විතර්‍කයෙහි -පෙ- ධර්ම විතර්‍කයෙහි -පෙ-
රූප විචාරයෙහි -පෙ- ශබ්ද විචාරයෙහි -පෙ- ගන්‍ධ විචාරයෙහි -පෙ- රස විචාරයෙහි -පෙ- ස්පර්‍ශ විචාරයෙහි -පෙ- ධර්ම විචාරයෙහි -පෙ-
රූපස්කන්‍ධයෙහි -පෙ- වේදනා ස්කන්‍ධයෙහි -පෙ- සංඥා ස්කන්‍ධයෙහි -පෙ- සංස්කාර ස්කන්‍ධයෙහි -පෙ- විඥාන ස්කත්‍ධයෙහි අනිත්‍යය අනුව බලන්නේ වාසය කරයි -පෙ- දුක අනුව බලන්නේ -පෙ- අනාත්මය අනුව බලන්නේ -පෙ- ක්‍ෂය අනුව බලන්නේ -පෙ- ව්‍යය අනුව බලන්නේ -පෙ- විරාගය අනුව බලන්නේ -පෙ- නිරෝධය අනුව බලන්නේ -පෙ- දුරු කිරීම අනුව බලන්නේ වාසය කරයි.
ආහුනෙය්‍යවග්ගො දසමො.