පුබ්බ කරණය

පුබ්බකරණය දැනීමයයි කියනුයේ පුබ්බකරණය ගැන විනය පොතේ එන වාක්‍ය දැන ගැනීම නො ව, සංඝාටි-උත්තරාසංග-අන්තරවාසක යන මේ සිවුරු තුන නූල් ගසා කපා-ගෙන මසා ගැනීමටත් සමත් වීම ය.