සම්ප්රයුක්ත ප්රත්යය ඝටනා
- (1)ඔවුනොවුන්ට ප්රත්යය වන සියලු එකුන් අනූ චිත්තය ය. චෛතසික දෙපනසය යන ප්රවෘත්තිප්රතිසන්ධි නාමස්කන්ධයන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ථි, අවිගත යන ප්රත්යය ශක්ති පස ගැටේ.
- (2)ඔවුනොවුන්ට ප්රත්යය වන සකලවිපාක නාමස්කන්ධයන්ට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්ථි, අවිගත යන ප්රත්යය ශක්ති සය ගැටේ.