සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සියලු එකුන් අනූ චිත්තය ය. චෛතසික දෙපනසය යන ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(2) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකලවිපාක නාමස්කන්‍ධයන්ට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.