පශ්චාජ්ජාත ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා ඉපිද රූපස්ථිතියට පැමිණි ඒකජකාය ද්විජකාය තිජකාය චතුජකායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක වර්ජිත ප්‍රථම භවාඞ්ගාදි පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූව ය, චෛතසික දෙපනස ය යන මොවුන් කෙරෙහි විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

පශ්චාජ්ජාත ප්‍රත්‍යය ඝටනා එකකි.