අටුවාවේ දැක්වෙන නිර්වාණ වාදය

“අසංඛත ධාතූති අසංකත සභාවං නිබ්බානං. යස්මා පනේතං ආගම්ම රාගාදයෝ ඛීයන්ති. තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං. අයමෙත්ථ ආචරියානං සමානත්ථකථා”

විතණ්ඩවාදී පනාහ. “පාටියෙක්කං නිබ්බානං නාම නත්ථි කිලේසක්ඛයෝ ච නිබ්බාන”න්ති.

සුත්තං ආහරාති ච වුත්තේ “නිබ්බානං නිබ්බානන්ති ආවුසෝ සාරිපුත්ත වුච්චති. කතමං නු ඛෝ සාරිපුත්ත නිබ්බානන්ති? යෝ ඛෝ ආවුසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති නිබ්බානන්ති” එතං ජම්බුඛාදක සුත්තං ආහරිත්වා ඉමිනා සුත්තේන වේදිතබ්බං පාටියෙක්කං නිබ්බානං නාම නත්ථි කිලේසක්ඛයෝ ව නිබ්බානන්ති” ආහ.

සෝ වත්තබ්බෝ කිම්පන යථා වේ තං සුත්තං තථා අත්ථෝති? අද්ධා වක්ඛති, ආම, නත්ථි සුත්තතෝ මුඤ්චිත්වා අත්ථොති.

තතෝ වත්තබ්බෝ, ඉදං තාව තේ සුත්තං ආහතං අනත්තර සුත්තං ආහරාති. අනත්තර සුත්තං නාම අරහත්තං අරහත්තන්ති ආවුසෝ සාරිපුත්ත වුච්චති, කතමං නු ඛෝ ආවුසෝ අරහත්තන්ති? යෝ ඛෝ ආවුසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති අරහත්තන්ති. ඉදං තස්සේවානන්තරං ආහතසුත්තං.

ඉමස්මිං පන සුත්තේ ආහතේ ආහංසු නිබ්බානං නාම ධම්මායතන පරියාපන්නෝ ධම්මෝ, අරහත්තං චත්තාරෝ ඛන්ධා, නිබ්බානං සච්ඡිකත්වා විහරන්තෝ ධම්මසේනාපති නිබ්බානං පුච්ඡිතෝපි අරහත්තං පුච්ඡිතෝපි කිලේසක්ඛයමෙව ආහ. කිං පන නිබ්බානඤ්ච අරහත්තඤ්ච ඒකං, උදාහු නානන්ති.

ඒකං වා හෝතු නානං වා. කෝ එත්ථ තයා අතිබහුං චුණ්ණීකරණං කරොන්තේන අත්ථො.

නත්‍වං ඒකං නානං ජානාසීති නනු ඤාතේ සාධු හෝතීති. ඒවං පුනප්පුනං පුච්ඡිතෝ වඤ්චේතුං අසක්කොන්තෝ ආහ. රාගාදීනං ඛීනන්තේ ජාතත්තා අරහත්තං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුච්චතීති.

තතෝ නං ආහංසු, මහාකම්මං තේ කතං. ලඤ්ඡං දත්‍වාපි තං වදාපෙන්තෝ ඒතදේව වදාපෙය්‍ය. යථෙව තේ ඒතං විභජිත්‍වා කථිතං ඒවං ඉදම්පි සල්ලක්ඛෙහි, නිබ්බානං ආගම්ම රාගාදයෝ ඛීණාති. නිබ්බානං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං. තීනිපි චේතානි නිබ්බානස්සේච වේවචනානීති. සචේ ඒවං වුත්තේ සඤ්ඤත්තිං ගච්ඡති ඉච්චේතං කුසලං. නෝ චේ බහුනිබ්බානතාය කාරෙතබ්බෝ. කථං? ඒවං තාව පුච්ඡිතබ්බෝ. රාගක්ඛයෝ නාම රංගස්සේවක්ඛයෝ උදාහු දෝස මෝහානම්පි? දෝසක්ඛයො නාම දෝසස්සෙව ඛයො උදාහු රාගමෝහානම්පි? මෝහක්ඛයෝ නාම මෝහස්සේව ඛයෝ උදාහු රාගදෝසානම්පීති?

අද්ධා වක්ඛති. රාගක්ඛයෝ නාම රාගස්සෙව ඛයෝ. දෝසක්ඛයෝ නාම දෝසස්සේව ඛයෝ. මෝහක්ඛයෝ නාම මොහස්සේව ඛයෝති්තා.

තතෝ වත්තබ්බෝ, තව වාදේ රාගක්ඛයෝ ඒකං නිබ්බානං හෝති, දෝසක්ඛයෝ ඒකං, මෝහක්ඛයෝ ඒකං. තිණ්ණං අකුසල මූලානං ඛයේ තීණි නිබ්බානානි හොන්ති, චතුන්නං උපාදානානං ඛයේ චත්තාරි, පඤ්චන්නං නීවරණානං ඛයේ පඤ්ච, ඡන්නං තණ්හාකායානං ඛයේ ඡ, සත්තන්නං අනුසයානං ඛයේ සත්ත. අට්ඨන්නං මිච්ඡත්තානං ඛයේ අට්ඨ, නවන්නං තණ්හා මූලික ධම්මානං ඛයේ නව, දසන්නං සංයෝජනානං ඛයේ දස, දියඩ්ඪකිලේස සහස්සස්ස ඛයේ පාටියෙක්කං නිබ්බානන්ති බහූනි නිබ්බානානි හොන්ති. නත්ථි තේ නිබ්බානානං පමාණන්ති. ඒවං පන අග්ගහෙත්‍වා නිබ්බානං අගම්ම රාගාදයෝ ඛීණාති. ඒකමේව නිබ්බානං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුච්චති. තීණිපි චේතානි නිබ්බානස්සේව වේවවනානිතී ගණ්හ.”

ධර්මය හරියට තේරුම් නොගෙන නොයෙක් මිථ්‍යාමත ඇති කරගෙන ධර්මවාදීන් හා වාදයට එන පුද්ගලයන්ට අටුවාවල ව්‍යවහාර කර තිබෙන නාමය විතණ්ඩවාදී යනුයි. නිවන පිළිබඳව ද විතණ්ඩවාදයක් ඇත්තේ ය. නිර්වාණය කියා අමුතු පරමාර්ථ ධර්මයක් ඇත්තේ නැත. ක්ලේශයක්ෂයම නිර්වාණයය යනු විතණ්ඩවාදයි. ඉහත කී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ විතණ්ඩවාදියාගෙන් ප්‍ර‍ශ්න අසා එ වාදය බිඳ දැමිය යුතු ආකාරය ය. විතණ්ඩවාදය බිඳ දැමීම සඳහා අටුවාවෙහි දක්වා ඇති කරුණු වරදවා තේරුම් ගෙන ඇතමෙක් නිවනය කියා සූක්‍ෂ්ම රූපයක් හෝ විඤ්ඤාණයක් ඇතය යි ගනිති. එද වැරදි හැඟීමකි. නිවන රූපයක් හෝ විඤ්ඤාණයක් හෝ නො වන බව ඉහත පැහැදිලි කර ඇත්තේ ය.