“අකක්කසෙ අඵරුසෙ සුධොතෙ සත්ථකෙ බහූ
පසන්නචිත්තො දත්වාන බුද්ධෙ සංඝෙ තථෙව ච,
-
පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
කල්‍යාණචිත්තං විරියං ඛන්තිං ච මෙත්තසත්ථකං
-
තණ්හා සල්ලස්ස ඡින්නත්තා පඤ්ඤාසත්ථං අනුත්තරං
වජිරෙන සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ”
අකර්කශ වූ අඵරුශ වූ මොනවට පණ පොවන ලද්දා වූ බොහෝ පිහියා බුදුනට ද සංඝයාට ද පහන් සිතින් දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. යහපත් සිත් ද, වීර්‍ය්‍යය ද, ක්ෂාන්තිය ද, මෛත්‍රිය නැමැති සැත ද, තෘෂ්ණා සංඛ්‍යාත සුල ද සුන් කළ බැවින් අනුත්තර වූ ප්‍රඥා ශස්ත්‍රය වූ වජ්‍රායුධය හා සමාන වූ ඥානය ඒවායේ අනුසස් වශයෙන් ලබමි.