සිංහලයට නැගියයුතු:
- මනුස්සා සූරියං පස්සන්ති.
- ගොණා පාසාණෙ තිට්ඨන්ති.
- වාණිජො ගාමෙ චරති.
- සකුණො රුක්ඛෙ නිසීදති.
- බුද්ධො ධම්මං භාසති.
- අහං දීපං ආහරාමි.
- මයං ගොණෙ හරාම.
- සංඝො ගාමං ගච්ඡති.
- ත්වං සීහං පස්සසි.
- භූපාලා අස්සෙ ආරුහන්ති.
- දෙවා ආකාසෙන ගච්ඡන්ති.
- අස්සා දීපෙසු ධාවන්ති.
- ත්වං පාදෙහි චරසි.
- තුම්හෙ හත්ථෙහි හරථ.
- මයං ලොකෙ වසාම.
පාලියට නැගියයුතු:
- අශ්වයා ගල උඩ සිටී.
- එළුවෝ ගමෙහි ඇවිදිත්.
- තෙපි හිරු දකිවු.
- හඳ අහසෙහි නඟී.
- මිනිස්සු ඇඳන්වල නිදත්.
- ගොන්නු සිංහයා කෙරෙන් දුවත්.
- මම ලෝකයෙහි වසමි.
- තෝ පහනක් ගෙනෙහි.
- අපි දූපතක වසමු.
- රජ සිංහයකු බලයි.
- දේවතාවා අහසෙහි යයි.
- වඳුරා ඌරා සමග [1] සෙල්ලම් කරයි.
- අපි මිනිසුන්ගේ ශරීරයන් බලමු.
- තෝ ගසෙහි පක්ෂියා දක්නෙහි.
-
සමග යන අර්ථය තතියාව යෙදීමෙන් ලැබේ. ↑