සිංහලට නැගියයුතු:
- පුරිසස්ස ගොණා.
- මනුස්සානං හත්ථා.
- බුද්ධස්ස ධම්මො.
- ආකාසම්හි සකුණා.
- ගාමෙ මනුස්සා.
- අස්සානං පාදා.
- ලොකම්හි රුක්ඛා.
- භූපාලානං දීපා.
- පාසාණෙ සීහො.
- මඤ්චස්මිං කුමාරො.
- ආකාසෙ සුරියො.
- දීපස්ස ආලොකො.
- රුක්ඛෙසු වානරා.
- භූපාලස්ස අස්සො.
පාලියට නැගියයුතු:
- එළුවාගේ පාදයෝ.
- වඳුරන්ගේ අත්වලින්.
- සිංහයාගේ ශරීරය.
- ගමේ ළමයි.
- අහසෙහි හඳ.
- ගල උඩ බල්ලාගේ.
- ඇඳ උඩ මිනිසා.
- හිරුගේ එළියෙන්.
- ගසෙහි පක්ෂීහු.
- මිනිසාගේ ගම.
- ලෝකයේ දිවයින්.
- ගොනාගේ පාවලින්.
- බුදුන්ගේ ධර්මයෙහි.
- රජුගේ ගම්වල.
- මාර්ගයෙහි අශ්වයෝ.
(ශිෂ්‍යයන් ලවා මෙහි පෙනෙන ශබ්ද කීපයක් පුරිස ශබ්දය මෙන් වරනැඟවීම ද, මේ අභ්‍යාසයෙහි නොදැක් වූ වචන දී ඔවුන් ලවා සිංහලට හා පාලියට පරිවර්‍තනය කරවීම ද ගුරුවරයා විසින් කටයුතු වේ.)