අභ්‍යාසය 26.

මේ වාක්‍යයන්හි කර්‍තෘ කර්‍ම - ක්‍රියා දැක්විය යුතු:

  1. මය්හං භාතා වාපිං ගච්ඡන්තො එකස්ස රුක්ඛස්ස මූලෙ නිසීදි.
  2. සීහො ධාවිත්‍වා මිගං මාරෙසි.
  3. මාතා දාරකානං භත්තං අදාසි.
  4. අයං පුරිසො එකං වත්‍ථං යාචති.
  5. පිතා පාතො ගෙහා නික්ඛමිත්‍වා වනං අගමාසි.
  6. සුවෙ මයං නගරං ගන්ත්‍වා භණ්ඩානි කිණිස්සාම.
  7. වාණිජා භණ්ඩානි වික්කිණන්තා ගාමෙ ආහිණ්ඩන්ති.
  8. යුවති මාලං පිලන්ධිත්‍වා හසන්තී භුඤ්ජති.
  9. තෙ ගොණෙ ආනෙත්‍වා නදියා නහාපෙන්ති.
  10. පක්ඛිනො රුක්ඛානං සාඛාසු නිසීදිත්‍වා රවන්ති.
  11. හත්‍ථිනො තරූනං සාඛා භඤ්ජිත්‍වා ඛාදිංසු.
  12. කුමාරී පුප්ඵානි ඔචිනිතුං රුක්ඛං ආරුහි.
  13. දාරකා මග්ගෙ ධාවන්තා කීළිංසු.
  14. තදා එකො පුරිසො ආගන්ත්‍වා තෙ පහරි.
  15. දාරකා රොදන්තා ගන්ත්‍වා තෙසං පිතූනං කථෙසුං.


පහත පෙනෙන වාක්‍ය කර්‍තෘපද යොදා පිරවිය යුතු:-

  1. ............................... රුක්ඛං ආරුහිත්‍වා ඵලානි ඔචිනාති.
  2. මග්ගෙ ගච්ඡන්තා ......................... ධාවන්තෙ දාරකෙ ඔලොකෙසුං.
  3. .......................... හත්‍ථී මාරෙත්‍වා ඛාදන්ති.
  4. ....................... තස්සා මාතුයා සන්තිකෙ රොදන්තී අට්ඨාසි.
  5. ....................... ආපණෙසු නිසීදිත්‍වා භණ්ඩානි වික්කිණිස්සන්ති.
  6. ....................... ආපණම්හා වත්‍ථානි කිණිත්‍වා ආනෙථ.
  7. ....................... නහායිත්‍වා ආගන්ත්‍වා භත්තං භුඤ්ජිස්සාමි.
  8. ....................... සුවෙ දිවා දාරූනි ආහරිතුං අටවිං ගමිස්සාමි.
  9. ....................... ගෙහං ගන්ත්‍වා භත්තං පචාහි.
  10. අම්හාකං .................... තත්‍ථ කම්මං කරොන්තා වසන්ති.
  11. ......................... පුප්ඵානි ඔචිනිත්‍වා විහාරං ගමිස්සන්ති.
  12. තුය්හං ...................... දාරකං හත්‍ථෙන ආදාය හසන්තී අට්ඨාසි.