සත්ත සඤ්ඤෝජනානි:

8. කාමරාගසඤ්ඤෝජනං,

9. පටිඝසඤ්ඤෝජනං,

10. මානසඤ්ඤෝජනං,

11. දිට්ඨිසඤ්ඤෝජනං,

12. විචිකිච්ඡාසඤ්ඤෝජනං,

13. භවරාගසඤ්ඤෝජනං,

14. අවිජ්ජාසඤ්ඤෝජනං.

සත්ත්වයා සංසාරයෙහි බන්ධනය කරන්නේ ය යන අර්ථයෙන් කාමරාගාදීහු සඤ්ඤෝජන නම් වෙති. මේ ධර්ම සත ම යට විස්තර කරන ලද්දේ ය.