ඡ ගේහසිතා උපෙක්ඛා:

73. උපෙක්ඛාඨානියේසු රූපේසු ගේහසිතං නේවසාතං නාසාතං

74. උපෙක්ඛාඨානියේසු සද්දේසු ගේහසිතං නේවසාතං නාසාතං.

75. උපෙක්ඛාඨානියේසු ගන්ධේසු ගේහසිතං නේවසාතං නාසාතං

76. උපෙක්ඛාඨානියේසු රසේසු ගේහසිතං නේවසාතං නාසාතං

77. උපෙක්ඛාඨානියේසු ඵොට්ඨබ්බේසු ගේහසිතං නේවසාතං නාසාතං

78. උපෙක්ඛාඨානියේසු ධම්මේසු ගේහසිතං නේවසාතං නාසාතං.

මේ ෂට්කයෙහි දැක්වෙන්නේ උපේක්‍ෂා වේදනාවට හේතු වන රූපාදිය සම්බන්ධයෙන් ඇති වන මිහිරි ද නො වූ අමිහිරි ද නො වූ ලෝභ සම්ප්‍ර‍යුක්ත උපේක්‍ෂා වේදනා සය ය.