විධා

34. සෙය්‍යෝ හමස්මීති විධා

35. සදිසෝ හමස්මීති විධා

36. හීනෝ හමස්මීති විධා

විධා යනු අර්ථ කීපයක යෙදෙන වචනයකි. මෙහි විධා යනුවෙන් කියැවෙන්නේ මානය ය. උසස් ය සමය හීනය කියා සත්ත්වයන් බෙදෙන බැවින් මානය විධා නම් වේ. “සෙය්‍යෝහමස්මීති විධා” යනුවෙන් දැක්වෙන්නේ සෙය්‍යමානය ය. “සදිසෝහමස්මීති විධා” යනුවෙන් දැක්වෙන්නේ සදිසමානය ය. “හීනෝහමස්මීති විධා” යනුවෙන් දැක්වෙන්නේ හීනමානය ය.