නිරෝධ සත්‍යයාගේ ස්වභාව සතර

“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය. නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය.

අනු මාතෘකා
keyboard_arrow_right1. නිස්සරණට්ඨය
keyboard_arrow_right2. විවේකට්ඨය
keyboard_arrow_right3. අසංඛතට්ඨය
keyboard_arrow_right4. අමතට්ඨය