85. පියන්ගල්ලේ චූලනාග මහතෙර

(වළගම්බා රජු කල)

අනුරාධපුරයෙහි විසූ මෙතුමා බැමිණිතියාසාය පැමිණි විට උපස්ථායක පවුලක සොහොයුරන් සත්දෙනකුන් හා සොහොයුරියක් විසින් පිටිසරට කැඳවා ගෙන යන ලදින් උපස්ථාන කරන ලදැයි රසවාහිනියෙහි ප්‍ර‍ථම ජයම්පතික වස්තුවෙහි කියවේ.