133. සෝසානික මහාකුමාරමහතෙර

මේ තෙරුන් සෝසානිකාංගය රකිමින් හැට අවුරුද්දක් මුළුල්ලේ රාත්‍රි කාලයේ සොහොන්වල විසූ නමුත් අන් කිසිවකුට ඒ බව දැනගත නො හැකි වී යයි අංගුත්තර - එකනිපාතවණ්ණනා (44) වෙහි ද මැඳුම්සඟි අටුවාහි රථවිනීත සූත්‍ර‍වර්‍ණනාවෙහි (350) ද දැක්වේ.