132. කල්‍යාණගම මහාතිස්ස මහතෙර

කල්‍යාණගම පිඬු පිණිස හැසුරුණු මේ තෙරුන්ට විසභාග අරමුණක් දැකීමෙන් කෙලෙස් අපන්නේ යයි විසුද්ධිමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දෙසයෙහි (ඉං 689) පෙනේ.