131. මහාකරඤ්ජිය විහාරවාසී මහාතිස්ස මහතෙර

මේ තෙරනම ආනාපානසතිය වඩා රහත් වූ බැවින් තමාගේ ආයුසංස්කාරය දැන සියලු කටයුතු නිමවා පිරිනිවියේ යයි විසුද්ධිමග්ග - අනුස්සතිකම්මට්ඨානනිද්දෙසයෙහි (ඉං 292) කියවේ.