130. මෝරවාපිවාසී මහදත්ත මහතෙර

මේ තෙරනම “යම් ස්කන්ධයක් සම්මර්‍ශනය කොට මාර්ගය ලබන්නේ නම් ඒ මාර්ගයක් ඊට එකක් වේය” යන මතය ඇත්තෙක් ව සිටි බව අට්ඨසාලිනී අටුවාහි ලොකුත්තර කුසල කථාවෙහි කියවේ.