128. කාරලියගිරිවාසී නාගමහතෙර

මෙතුමා අන් අන් පොත් කියවීම හැරදමා අටළොස් අවුරුද්දක් භික්ෂූන්ට ධාතුකථාප්‍ර‍කරණය ඉගැන්වී යයි ද පසුව ගම්වැසි තෙරුන් හා සසඳා බලන විට පිළිවෙලට විරුද්ධව ආ එකම ප්‍ර‍ශ්නයක්වත් නැති වී යයි ද විසුද්ධිමග්ග කම්මට්ඨානගහණනිද්දෙසයෙහි කියවේ.