107. ගෝපක සීවලී

ගෝපක සීවලී නමැත්තා තල්පිටි (තාලපිට්ඨික) විහාරයෙහි චෛත්‍යයක් කරවීය. මරණාසන්න කාලයේ දී ඔහුගේ සිතට ඒ සෑය අරමුණු විය. ඒ හේතුවෙන් හෙතෙම දෙව්ලොව උපන්නේ යයි විභංග අටුවාහි පච්චයාකාරවණ්ණනා (109) වෙහි එයි.