106. චූලසුමන කෙළෙඹියා

පිතුරාජ නමැති වළගම්බා රජුගේ කාලයේ දී චූලසුමන නමැති ධනවතකුට උදහස් වූ ඒ රජු කෝපයෙන් දත්කූරුගෑම් නිසා ඒ කෙළෙඹියා මළේ ය යි විනය අටුවාහි (239) තතියපාරාජිකවණ්ණනාවෙහි කිය වේ.