7. සනිදස්සන රූප සහ අනිදස්සන රූප.
චක්‍ෂුර් විඥානයෙන් හෙවත් ඇසින් දැක්ක යුතු රූපායතනය නම් වූ වණ්ණ රූපය සනිදස්සන රූපය නම් වේ. සෙසු සත් විසි (27) රූපයෝ ඇසින් නොදැක්ක හැකි බැවින් අනිදස්සන රූප නම් වේ.