අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සප්ත රසායුෂ්ක වත්මන් අරමුණක් එල්බගෙන උපදනා කාම ජවන මනොද්වාර චිත්ත වීථි

1234567891011121314151617
1තිනදමජජජජජජජතතභභභභ
2තිතිනදමජජජජජජජතතභභභ
3තිතිතිනදමජජජජජජජතතභභ
4තිතිතිතිනදමජජජජජජජතතභ
5තිතිතිතිතිනදමජජජජජජජතත
6තිතිතිතිතිතිනදමජජජජජජජභ
7තිතිතිතිතිතිතිනදමජජජජජජජ

1 සිට 5 දක්වා චිත්ත වීථි පස විභූතාරම්මණ චිත්ත වීථිය.

6 සහ 7 යන චිත්ත වීථි දෙක අවිභූතාරම්මණ චිත්ත වීථිය.