අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පුද්ගල භේදය

පුද්ගලයෝනොලැබෙන සිත්ලැබෙන සිත්
දුගති අහේතුක පුද්ගලයාකාමාවචර ක්‍රියා ජවන්943අකුසල් සිත්1237
අර්පණා ජවන්26හසිතුප්පාද හැර අහේතුක17
මහා විපාක8මහා කුසල් සිත්8
සුගති අහේතුක සහ ද්විහේතුක පුද්ගලයාකාමාවචර ක්‍රියා ජවන්939හසිතුප්පාද හැර අහේතුක1741
අර්පණා ජවන්26මහා කුසල්8
ඤාණසම්ප්‍රයුක්ත මහා විපාක4ඤාණ විප්‍රයුක්ත මහා විපාක4
ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයාක්‍රියා ජවන්1826හසිතුප්පාදය හැර අශෝභන2954
ලොකොත්තර8මහා කුසල විපාක16
මහග්ගත කුසල්9
සෝවාන් ආර්ය පුද්ගලයාක්‍රියා ජවන්1830දිට්ඨිගත විප්‍රයුක්ත450
දිට්ඨිගත සම්ප්‍රයුක්ත4දෝස මූල2
විචිකිච්ඡා සම්ප්‍රයුක්ත1උද්ධච්ච සම්ප්‍රයුක්ත1
සෝවාන් ඵලය හැර ඉතිරි ලොකොත්තර7හසිතුප්පාද හැර අහේතුක17
මහා කුසල විපාක16
මහග්ගත කුසල්9
සෝවාන් ඵලය1
පුද්ගලයෝනොලැබෙන සිත්ලැබෙන සිත්
සකෘදාගාමී ආර්‍ය්‍ය පුද්ගලයාක්‍රියා ජවන්1830දිට්ඨිගත විප්‍රයුක්ත450
දිට්ඨිගත සම්ප්‍රයුක්ත4දොස මූල2
විචිකිච්ඡා සම්ප්‍රයුක්ත1උද්ධච්ච සම්ප්‍රයුක්ත1
සකෘදාගාමි ඵලය හැර ඉතිරි ලොකොත්තර7හසිතුප්පාද හැර අහේතුක17
මහා කුසල විපාක16
මහග්ගත කුසල්9
සකෘදාගාමි ඵලය1
අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයාක්‍රියා ජවන්1832දිට්ඨිගත විප්‍රයුක්ත448
දිට්ඨිගත සම්ප්‍රයුක්ත4උද්ධච්ච සම්ප්‍රයුක්ත1
දොස මූල2හසිතුප්පාද හැර අහේතුක17
විචිකිච්ඡා සම්ප්‍රයුක්ත1මහා කුසල විපාක16
අනාගාමි ඵලය හැර ඉතිරි ලොකොත්තර7මහග්ගත කුසල්9
අනාගාමි ඵලය1
රහතන් වහන්සේඅකුසල්1236අහේතුක1844
මහා කුසල්8මහා විපාක ක්‍රියා16
මහග්ගත කුසල්9මහග්ගත ක්‍රියා9
අර්හත් ඵලය හැර ලොකොත්තර7අර්හත් ඵලය1
මෙහි මහග්ගත විපාක නවය හැර ඉතිරි වීථි සිත් අසූව ගන්නා ලදී