වස්තුරූප ඇසුරුකොට ගෙනම පවතින සිත් 43
චක්ඛු විඤ්ඤාණ ධාතු 2=චක්ඛු වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
සෝත විඤ්ඤාණ ධාතු 2=සෝත වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
ඝාණ විඤ්ඤාණ ධාතු 2=ඝාණ වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
ජිව්හා විඤ්ඤාණ ධාතු 2=ජිව්හා වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
කාය විඤ්ඤාණ ධාතු 2=කාය වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
මනොධාතු 3=හදය වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.
මනොවිඤ්ඤාණ ධාතු අතුරෙන්
දොස මූල සිත් 2
සන්තීරණ සිත් 3
හසිතුප්පාද සිත 1
මහා විපාක සිත් 8
රූපාවචර සිත් 15
සොතාපත්ති මග්ග සිත 1
හදය වස්තුව නිශ්‍රය කොට ගෙනම පවතී.