නිශ්‍රය වස්තු.
යම් සිතක් යම් කිසි වස්තුවක් ඇසුරු කොට ගෙන පවතී ද එයට නිශ්‍රය වස්තුව යයි කියති. මේ අනුව සිත් සියල්ලම තුන් කොටසකට බෙදනු ලැබේ.
- වස්තුරූප ඇසුරුකොට ගෙනම පවතින සිත්
- වස්තුරූප ඇසුරුකොට ගෙනද, නො ගෙනද පවතින සිත්
- වස්තුරූප ඇසුරුකොට නො ගෙනම පවතින සිත්