ඝාණද්වාරික චිත්තයන්ගේ අරමුණු
ගන්ධාරම්මණයක් ගෙන හටගන්නාවූ ඝාණද්වාරික සිත්ද සතළිස් සයකි (46). මේ සසාළිස් (46) ඝාණද්වාරික චිත්තයන්ට ද අරමුණු වන්නේ ප්රත්යුත්පන්න, අතීත, අනාගත ගන්ධාරම්මණයන් අතුරෙන් ප්රත්යුත්පන්න ගන්ධාරම්මණයෝ පමණය. අතීත සහ අනාගත ගන්ධයෝ අරමුණු නොවෙත්.