අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සෝතද්වාරික චිත්තයන්ගේ අරමුණු

ශබ්දාරම්මණයක් ගෙන හටගන්නාවූ සෝතද්වාරික සිත්ද සතළිස් සයකි (46). මේ සසාළිස් (46) චිත්තයන්ටද අරමුණු වන්නේ ප්‍රත්‍යුත්පන්න, අතීත, අනාගත ශබ්දාරම්මණයන් අතුරෙන් ප්‍රත්‍යුත්පන්න ශබ්දාරම්මණ පමණය.