අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සියලුම අරමුණු ඇති සිත්

ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතර 4

අභිඥා වශයෙන් උපදවාගත් පඤ්චමධ්‍යාන ක්‍රියා සිත 1

මනොද්වාරාවජ්ජන ක්‍රියා සිත 1

6

මේ සිත් සය, සියළුම ධර්මයන්, එනම්, කාමාවචර, මහග්ගත, ලොකොත්තර, ප්‍රඥප්ති ධර්මයන් අරමුණු කරත්. අරමුණු නොවන ධර්මයක් නැත.