අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාම ධර්මයන් අනියත වශයෙන් අරමුණු කරන සිත්

අකුසල් සිත් දොළොස 12

මහා කුසල් සිත් අට 8

මහා ක්‍රියා සිත් අට 8

මනොද්වාරාවජ්ජන සිත 1

අභිඥා දෙසිත 2

31

මේ එක් තිස් චිත්තයෝ කාම ධර්මයන් අනියත වශයෙන් අරමුණු කරන්නාහුය.