පඤ්චද්වාරික සිත්
චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පස්දොරින් අරමුණු ගෙන උපදනා සිත් පඤ්චද්වාරික සිත් නම් වේ. පඤ්චද්වාරික සිත් තුන් දෙනෙකි. එනම් පඤ්චද්වාරාවජ්ජනය, සම්පටිච්ඡන දෙසිතය, යන මනොධාතුත්‍රිකයයි. මේ සිත් තුන පඤ්චද්වාරයෙන්ම අරමුණු ගෙන උපදී.