චතුර්ථජ්ඣාන මහග්ගත සිත් තුන (4)
තතියධ්‍යාන සිතෙහි ලැබෙන චෛතසිකයන්ගෙන් ප්‍රීතිය හැර ඉතිරි දෙතිස් (32) චෛතසිකයෝ සතරවැනි ධ්‍යාන සිතෙහි යෙදෙන්නාහ. නො යෙදෙන චෛතසිකයන්ගේ ගණන විස්සකි.